ට්‍රම්ප්ගේ පළමු කතාව - බෙදුනා ඇති දැන් අපි එක්වෙමු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

ට්‍රම්ප්ගේ පළමු කතාව - බෙදුනා ඇති දැන් අපි එක්වෙමු


අද සිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇමරිකාවේ මීළඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා විශේෂ කතාවක් කළා.

"හිලරි ක්ලින්ටන්ට මම සුබ පතනවා.


ඇය ගොඩක් මහන්සියෙන් තරග කළා. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් වශයෙන් බෙදුන කාලය අවසන්. 

එකට එක්ව එක ජාතියක් ලෙස ඉදිරියට යන්න කාලය ඇවිල්ලා. එකට එකතු වී ශ්‍රේෂ්ඨ රටක් හදමු" යනුවෙන් ඔහු පැවැසීය.

ට්‍රම්ප් ලබන ජනවාරියේදී ඇමරිකානු ජනපති ලෙස දිවුරම් දෙනු ඇත. 



No comments:

Post a Comment

Post Bottom Ad