ගම්මන්පිලට රට යන්න අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

ගම්මන්පිලට රට යන්න අවසර

ගම්මන්පිලට රට යන්න අවසර

ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන්  රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මහතාට විදෙස් ගත වීමට පනවා තිබු තහනම් තාවකාලිකව ඉවත් කිරිමට  මහාධිකරණ විනිසුරු ආර්.ආර්.හෙයියන්තුඩුව මහතා අද (9) නියෝග කළේය.

ඒ අනුව නොවැම්බර් 21 වැනිදා සිට 24 දක්වා ඉන්දියාවටත්, දෙසැම්බර් 09 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයටත් යාමට ඔහුට අවසර ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad