ගම්මන්පිලට රට යන්න අවසර

ගම්මන්පිලට රට යන්න අවසර

ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන්  රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මහතාට විදෙස් ගත වීමට පනවා තිබු තහනම් තාවකාලිකව ඉවත් කිරිමට  මහාධිකරණ විනිසුරු ආර්.ආර්.හෙයියන්තුඩුව මහතා අද (9) නියෝග කළේය.

ඒ අනුව නොවැම්බර් 21 වැනිදා සිට 24 දක්වා ඉන්දියාවටත්, දෙසැම්බර් 09 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයටත් යාමට ඔහුට අවසර ලැබිණි.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment