ගැටුමකට මැදි වූ තරුණියව බේරාගන්න ආව අසල්වැසියා ඇගේ ඇඳුම් ගලවලා‍ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ගැටුමකට මැදි වූ තරුණියව බේරාගන්න ආව අසල්වැසියා ඇගේ ඇඳුම් ගලවලා‍

තමන්ට පුද්ගලයකු පහර දෙන අවස්ථාවේදී තවත් පුද්ගලයකු පැමිණ එම ගැටුම බේරන මුවාවෙන් තමන් හැඳ සිටි ඇඳුම් ගලවා දැමුවා යැයි පවසමින් තුවාල ලැබූ  රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්
පෙරේදා (13) තුවාල ලැබීම නිසා


කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.

මේ තරුණියගේ පියා ප්‍රදේශයේ කාන්තාවන් සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවන් පවත්වන බව පහළවීමෙන් පසු මේ තරුණිය එක් කාන්තාවගේ ඥාති පුද්ගලයකුගෙන් පෙරේදා (13දා) මේ පිළිබඳව විමසා ඇත. 

එම අවස්ථාවේදී පුද්ගලයා මෙම තරුණියට පහරදී ඇත. තරුණියගේ මවද සිය දියණිය බේරා ගැනීමට උත්සාහ දරමින් සිටියදී අසල් වැසියකු පැමිණ ගැටුම බේරන මුවාවෙන් තරුණියගේ ශරීරය තදින් අල්ලා සියලු ඇඳුම් ගලවා ඇත. පසුව ගැටුම බේරීමට ආ එම පුද්ගලයා තරුණියගේ මුළු ශරීරයම මිරිකා පලා ගොස් ඇත. 

තරුණිය යට ඇඳුම පිටින් නිවෙසට ගොස් ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලට පැමිණ ඇතුළත් වී ඇත‍. සිද්ධියට අදාළ පුච්ගලයා සොයා විමර්ශන සිදුවේ.

දමුණුපොළ - චමින්ද ජයලත්

No comments:

Post a Comment

Post Bottom Ad