සුළු හා මිශ්‍ර ජාතී ඇමරිකානුවන් විශාල පිරිස් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණවල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

සුළු හා මිශ්‍ර ජාතී ඇමරිකානුවන් විශාල පිරිස් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණවල


ඊයේ ඡන්දයෙන් තේරීපත්වූ මීළඟ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවන් රැසක් එරට ප්‍රධාන නගරවල මේ වනවිට පැනනැගී
ඇත.එයට වඩාත් දායකවී ඇත්තේ


ඇමරිකානුවන් වන එහෙත් සුදු ජාතික නොවන මිශ්‍ර හා සුළු ජන කොටස් වලිනි.
ට්‍රම්ප්ගේ පාලනය තුළ ඔවුන්ට කරදර ඇතිවේය යන බිය නිසා මෙම උද්ඝෝෂණෂ ඇතිව තිබෙන්නේ වෙන කවරදාවත් ඇමරිකානු  මැතිවරණ වලින් පසු ඇති නොවූ තත්වයක් විලසිනි.
නිව්යෝක් හි යූනියන් චතුරස්‍රය, ට්‍රම්ප් කුලුණ , ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඕක්ලන්ඩ්, සීට්ල්, වොෂිංටන්, ඔස්ටින්, බොස්ටන් සහ චිකාගෝ නගරවලද විරේධතා මතුව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad