මහනුවර - මහියංගණය මාර්ගය හුන්නස්ගිරියෙන් අවහිරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

මහනුවර - මහියංගණය මාර්ගය හුන්නස්ගිරියෙන් අවහිරයි

මහනුවර - මහියංගණය මාර්ගය හුන්නස්ගිරියෙන් අවහිරයි

මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය හුන්නස්ගිරිය ප්‍රදේශයෙන් අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ වනවාසී බෞද්ධ මධ්‍යස්ථානයකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් විසින් මෙෙලෙස විරෝධතාවය පළ කරයි.

විරෝධතාවය හේතුවෙන් මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.   

No comments:

Post a Comment

Post Bottom Ad