මදුරු විශේෂයක් නිසා කොළඹ අවධානමක

මදුරු විශේෂයක් නිසා කොළඹ අවධානමක

මොලේ උණ රෝග වාහකයෙකු ලෙස සැලකෙන කියුලෙක්ස් ජෙලිඩර්ස් නමැති කුඩා මදුරු විශේෂයක් කොළඹ නගරය පුරා සීඝ්‍රයෙන් බෝ වීමේ තත්ත්වයක් මතුව තිබේ.

කොළඹ මහ නගර සභාවේ කීට විද්‍යාඥයන් සිදු කළ සමීක්ෂණයකදී මේ බව හෙළිව ඇත.

පවතින වැසි තත්ත්වය සමග මෙම මදුරුවන් සීඝ්‍රයෙන් බෝ වන අතර මොවුන් පස්වරු 06.00ත් 10.00ත් අතර වඩාත් ක්‍රියාකාරී වන බව හඳුනාගෙන ඇති බව ද සදහන්ය.

මොවුන් ඉතාමත් කුඩා දුඹුරු පැහැයකින් යුත් මදුරු විශේෂයකි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment