ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල එක් ස්ථානයක් ඉදිරියට පැමිනීමට සමත් වුනා.

ඒ සිම්බාබ්වේ තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාවට එක් ප්‍රසාද ලකුණක් හිමි වුන නිසායි. දකුණු අප්‍රිකාවත් ප්‍රසාද ලකුණු 96ක් සමගින් මේ වන විට පසු වන්නේ පස්වන ස්ථානයේ යි.

No comments:

Post a Comment

Post Bottom Ad