දෙහිවල සත්තු වත්තේ සතුන් ළඟදීම කූඩු වලින් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

දෙහිවල සත්තු වත්තේ සතුන් ළඟදීම කූඩු වලින් ඉවතට


දෙහිවල සත්වෝද්‍යානය 2017 වසර වනවිට වෙනස්ම මුහුණුවරකට හරවන්නට සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දන්වා ඇත. ඒ අනුව සතුන් කූඩු වල ගාල් නොකර
තැන් තැන් වල නිදහස් කලාප


ලෙස රඳවන්නට යෝජිතය. 

එය අනාගතයේදී  night park එකක් ලෙස හඳුන්වන්නට නියමිතය. 

පියවර තුනකින් දෙහිවල සත්වෝද්‍යානය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරන අතර සෆාරි ක්‍රමයට සතුන් නරඹන්නට මහජනයාට අවස්ථාව ලබා දෙනු ඇත.

කූඩු නොකර සතුන්ට නිදහසේ ඉන්න විශාල ඉඩකඩක් මෙයින් හිමිවන බවත් දැනටමත් ඉදිකර තිබෙන පින්නවල නව සත්වෝද්‍යානය හා සමගාමීව මෙම ස්ථානයද ලෝකයේ නවීන සත්වෝද්‍යානවල ආකාරයට සංවර්ධනය කරන බවද පවසා ඇත. නැරඹීමට එන අයට මෙය අලුත් අත්දැකීමක් වන දිනය වැඩි ඈතක නැති බවද හෙතෙම දන්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad