ගුවන්යානා අතුරුදන් කරවන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

ගුවන්යානා අතුරුදන් කරවන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි (ඡායාරූප)

මරණය කැඳවන වලාකුළු ගැන අසා ඔයා අහලා තියෙනවද. මේ වන කොට විද්‍යාඟයින් සොයා ගෙන ඇති නවතම කාරණය තමයි මචං බර්මියුඩා ත්‍රිකෝණය තුල මෙතෙක් සිදුවු නෞකා, ගුවන් යානා අතුරුදහන් වීමට හේතුව. 

මේකට හේතුව තමයි හෙක්සෝජන් නැමැති වලාකුළු. මේ වලාකුළු අසල ගැවසෙනකොට පැයට කිලෝ මීටර් 170ක දරුණු සුළං නිර්මානය කල හැකි වෙනවා. මේවට වායු බෝම්බ කියලත් කියනවා. මෙයට ගුවන් යානා හා නෞකා සැනකින් විනාශ කල හැකි බවයි ඔවුන් මේ වන විට පවසන්නේ.

සැතපුම් 20ත් 55ත් අතර වලාකුළු ප්‍රමානයක් බර්මියුඩාවේ පෙරදිග පැත්තේ මෙම වලාකුළු පිහීටා තියෙනවා කියල තමයි දැනගන්න තියෙන්නේ. කාලගුණ විද්‍යාඟයෙකු වන ස්ටිව් මිලර් පවසන්නේ මේ වලාකුළු වලට කොනක් නැති බවත් තැනින් තැන මේවා විහිද ඇති බවයි. 


මෙහි දරුණු සුළං තත්වය කැට්‍රිනා සුළි කුණාටුවට සමාන බවද ඔහු වැඩි දුරටත් පවසනවා. මේ සුළං තත්වයට අඩි 45 ක් උස රළ නිර්මානය කරන්න පුළුවන් කියලත් කියනවා. ඉතින් කොහොම බයක්ද තියෙන්නේ නේද?



 

No comments:

Post a Comment

Post Bottom Ad