2015දී අලූතින් මත්පැන් බලපත් 52ක් දීලා.. සුරාබදු වාර්තාවෙන් හෙලිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

2015දී අලූතින් මත්පැන් බලපත් 52ක් දීලා.. සුරාබදු වාර්තාවෙන් හෙලිවෙයි..

2015 වසරේදී අලූතින් සුරාබදු බලපත්‍ 52ක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙයි.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් අනුමත කරනු ලැබූ ආයතන 52කට මෙසේ බලපත් දුන් බවද එම වාර්තාවේ සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad