එජාප ආණ්ඩවුකින් කාර් බෙදන හැටි කියූ පංචවිද කාර් නංගි කෝ.. – මහින්ද අසයි.. ජනතාව හූ තබති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

එජාප ආණ්ඩවුකින් කාර් බෙදන හැටි කියූ පංචවිද කාර් නංගි කෝ.. – මහින්ද අසයි.. ජනතාව හූ තබති..

කාර් එකක් ගන්න එජාප ආණ්ඩුවක් පත් කරන්නැයි ගිය මහ මැතිවරණයේදී රූපවාහිනීවල ප‍්‍රචාරය කරනු ලැබූ දැන්වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදවිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී මෙසේ අදහස් පල කලේය. 

 

No comments:

Post a Comment

Post Bottom Ad