සැප වාහන දඩය රුපියල් 10000 ක් කරන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

සැප වාහන දඩය රුපියල් 10000 ක් කරන්නැයි ඉල්ලීමක්

සැප වාහන දඩය රුපියල් 10000 ක් කරන්නැයි ඉල්ලීමක්

අයවැයෙන් රජය හඳුන්වාදුන් වාහන දඩ මුදල අදාළ වැරැද්ද සිදුකරන වාහනයේ වටිනාකම අනුව ප්‍රතිශතයක් ලෙස අයකිරීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

රුපියල් 2500ක දඩ මුදල යතුරුපැදි කරුවෙකුට ප්‍රායෝගික නොවුනත් පහළ පන්තියේ වාහන හිමියෙකුට එය ප්‍රායෝගික බවද එම සංවිධානය පවසයි.

ඒ අනුව සී.සී.ධාරිතාව 100ට අඩු යතුරුපැදිකරුවන් සඳහා දඩ මුදලෙන් 30%ක්, සී.සී.ධාරිතාව 100ට වැඩි යතුරුපදි  සඳහා 50%ක දඩ මුදලක් හා සුඛෝපභෝගී වාහන සඳහා 400%ක දඩ මුදලක් (10,000) අයකරන ලෙස  එම සංවිධානය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad