ආහාර පාන මිල ඉහළට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

ආහාර පාන මිල ඉහළට?

ආහාර පාන මිල ඉහළට?

ජල ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව සියලුම ආහාරවල මිල ගණන් රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ තේ කෝප්පයක මිල ද රුපියල් 5 කින් ඉහළ දමන බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad