අපේ රටේ එකම සිනමා ගම්මානය ‘‘රන්මිහිතැන්නට“ වෙන්න යන අපරාධය (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 28, 2016

අපේ රටේ එකම සිනමා ගම්මානය ‘‘රන්මිහිතැන්නට“ වෙන්න යන අපරාධය (PHOTOS)

ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු සහ එකම සිනමා ගම්මානය තමයි රන්මිහිතැන්න. අපේ රටේ සිනමාවට අත්වැලක් වූ මේ ගම්මනය මේ වෙද්දි අභාවයට යමින් තමයි තිබෙන්නේ.

ඒ වගේම මේ ස්ථානයේ නොයෙකු දුරාචාර සඳහාද යොදා ගන්නා බවට තොරතුරු දැනගන්නට ලැබෙනවා.

අභාවයට යන රන්මිහිතැන්නේ ඡායාරූප කිහිපයක් පහතින්..










 

No comments:

Post a Comment

Post Bottom Ad