ජනපති ආ ලංවිම සරල උත්සවයේ වියදම ලක්‍ෂ 160යි.. මෙන්න වියදම් ඇස්තමේන්තුව.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 21, 2016

ජනපති ආ ලංවිම සරල උත්සවයේ වියදම ලක්‍ෂ 160යි.. මෙන්න වියදම් ඇස්තමේන්තුව..

ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවක පිරිසක් ස්ථිර කිරීම වෙනුවෙන් පසුගිය 17 වැනිදා කොළඹ පාර්ලිමේන්තු ක‍්‍රිඩාපිටියේ පැවති උත්සවය සදහා වියදම් ඇස්තමේන්තුව මේ වන විට සමාජ ජාලාවන්හි සංසාරණය වෙමින් ඇත.

එහි දැක්වෙන ආකාරයට එම උත්සවය සදහා රැපියල් මිලියන 16ක් වියදම් කර තිබේ. මෙම උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.



 

No comments:

Post a Comment

Post Bottom Ad