ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගනී?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 26, 2016

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගනී? 

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගනී? 

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘතද්හය වසර පහමාරකට පසු හෙට (27) ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ. 

ඒ අනුව අධිකරණ නියෝගයක් අනුව සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවේ එහි යාමට නියමිතය.

බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad