ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සර උළෙලට හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව තහවුරු වී තිබේ.
ඒ, පක්ෂ සම්මේලනය පවත්වන සැප්තැම්බර් මස 02වෙනිදා තමන් විදෙස් ගතවන බවට රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමත් සමඟය.
මීගමුව අගුරුකාරමුල්ල විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.
No comments:
Post a Comment