ශ‍්‍රීලනිප රත්ගම මතුගම ආසන සම්මේලනයට එන්න බෑ කියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

ශ‍්‍රීලනිප රත්ගම මතුගම ආසන සම්මේලනයට එන්න බෑ කියලා




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි නොවන බවට ඊයේ 27 කැඳවූ මතුගම සහ රත්ගම ආසන
බලමණ්ඩල දෙකකදී යෝජනා සම්මත වී තිබේ.
මෙමගින් පක්ෂයේ බෙදීමක සලකුණු දැනටමත් පහළවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad