'මිල සූත්‍රය සකස් කර අවසන්' - ඇමති චන්දිම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

'මිල සූත්‍රය සකස් කර අවසන්' - ඇමති චන්දිම

'මිල සූත්‍රය සකස් කර අවසන්' - ඇමති චන්දිම

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇති බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තම අමාත්‍යංශ්‍යය මගින් ඒ සඳහා වන මිල සූත්‍රය මේ වන විටත් සකස් කර ඇති බවයි.

මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයට ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියාසිටී.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ බත්තරමුල්ල ප්‍රදේශයට රාජ්‍ය ආයතන රැසක් ඉදිරියේදී එක්වීමට නියමිත බැවින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad