බස් රියදුරු, කොන්දොස්තර දෙපලක් එකතු වී කළ පහත් වැඩක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 27, 2016

බස් රියදුරු, කොන්දොස්තර දෙපලක් එකතු වී කළ පහත් වැඩක් (VIDEO)

මහා මාර්ගය යනු පොදු දේපලක් බව අප හැම දන්නා කාරණාවක්. එය එසේ වුවත් ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් දුටු විට හැඟෙන්නේ මහා මාර්ගය තමන් සතු වස්තුවක් බව ඔවුන් සිතා සිටින බව යි.

විශේෂයෙන් මාර්ග අනතුරක් සිදු වූ විට නීතිය ක්‍රියාත්මක කිරීම සියතට ගන්නා පුද්ගලයින් බොහෝ විට දැකගත හැකියි. මාර්ග අනතුරක් පවා සිදු නොවී තම බස්රථය අභිබවා යන්නට උත්සහ දැරුව මෝටර් රථ රියැදුරෙකුට එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පැමිණ පහර දීමට උත්සහ දරන වීඩියෝවක් සමාජ ජාල වෙත නිකුත් වී තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා මහා මාර්ගය මධ්‍යයේ අදාළ රියදුරාට පහර දෙන්නට තනන්නේ නීතියට බියක් ඇතිවාක් මෙන් නම් නොවෙයි.

එම වීඩියෝව පහතින්....


No comments:

Post a Comment

Post Bottom Ad