අලූත් පනතක් එයි.. කොතරම් මත්කඩු අහුවුණත් දඩය ලක්‍ෂ පණහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 8, 2016

අලූත් පනතක් එයි.. කොතරම් මත්කඩු අහුවුණත් දඩය ලක්‍ෂ පණහයි..

මත්කුඩු කොතරම් තොගයක් මෙරටට ගෙන ආවද උපරිම දඩය රුපියල් ලක්‍ෂ 50ක් ලෙස යෝජනා කරන නව රේගු පනතක් කෙටුම්පත් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී කියා සිටියේය.

දැනට පවතින නීතිය නම් මත්කුඩු කන්හැන්දක් හසු වුවත් වසර ගණනක් සිර දඬුවම් ලබා දෙන බව පැවසූ මන්ත‍්‍රිවරයා ලක්‍ෂ 62ක ජනතාවක් පැතු වෙනස මෙයදැයි ප‍්‍රශ්න කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad