මහ වැස්සේ මහින්ද පාද යාත්‍රාව අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 29, 2016

මහ වැස්සේ මහින්ද පාද යාත්‍රාව අරඹයි

මහ වැස්සේ මහින්ද පාද යාත්‍රාව අරඹයි
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාව අද (29) පෙරවරු 9.30ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය අසලින් ආරම්භ විය.

ආගමික වතාවත් වලින් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහැලුණු වැසි පොද මැද පාගමන ඇරඹිය. මාවනැල්ල නගර සීමාවන් පා ගමන නවත්වන ලෙස දුන් අධිකරණ නියෝගය හේතුවෙන් පාද යාත්‍රාව ඊයේ (28) ගනේතැන්නෙන් නැවැත්වීමට සිදුවිය.

ඒ අනුව කෑගල්ල නගරය මඟ හැරෙන පරිදි උතුවන්කන්දෙන් පාද යාත්‍රාව අරඹන බව පා ගමනේ සංවිධායකයින් ප්‍රකාශ කළේය. අද පෙරවරු 9.00 වන විට 200කට ආසන්න පිරිසක් උතුවන්කන්දට පැමිණ සිටි අතර සංවිධායකයන්  පැමිණ සිටි පිරිස පෝලිම් කරනු දක්නට ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad