සරාගී කිම් පැරීසිය රත් කළ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සරාගී කිම් පැරීසිය රත් කළ හැටි (VIDEO)

ලොවම වශී කරගෙන සිටින අමෙරිකානු සුපිරි රූපවාහිනී තාරකාවිය කිම් කාඩේශියන් ඊයේ පැරිස් නුවර වෙත පැමිණියා ය. ඒ ඇගේ සැමියාවන කන්යේ වෙස්ට් ද සමගින්.

ලොව කොතැන සංචාරය කළත් කිම්ට ඇති අවධානය අඩු නොවන බව සනාථ කරමින් පැරිස් පැපරාසි කැමරාකරුවන් ඇයව වට කරගන්නා ලදී. පැපරාසීන්ව ගණනකට හෝ නොගෙන කිම් ගමන් කළේ තමා අවට දෑ තම ජංගම දුරකතනයෙන් ඡායාරූපයට ද නගමිනි.

ඡායාරූප පහතින්...








 







 




 
 වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad