PRIUS කාර් එකට ටොයොටා මිල මෙන් හත් ගුණයක් ලංකාවේදී බදු ගහලා.. – ජපානයේ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

PRIUS කාර් එකට ටොයොටා මිල මෙන් හත් ගුණයක් ලංකාවේදී බදු ගහලා.. – ජපානයේ කියයි..

ජපානයේ නිෂ්පාදිත ටොයොටා ප‍්‍රියස් මෝටර් රථයට ශ‍්‍රී ලංකාවේදී නිෂ්පාදකයාගේ මිල මෙන් හත් ගුණයක් බදු ගසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මේ දිනවල යෙදී සිටින ජපාන සංචාරය අතර පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ජපනුන් මේ බව දන්නේ නම් ශ‍්‍රි ලංකාවේ මුදල් ඇමතිවරයාගෙන් මේ ගැන විමසනු ඇතැයිද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad