ලක්ෂපාන බලාගාරයේ පිපිරීමක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ලක්ෂපාන බලාගාරයේ පිපිරීමක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ (PHOTOS)

ලක්ෂපාන බලාගාරයේ පිපිරීමක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ (PHOTOS)
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ විදුලි පෝෂකයක් පුපුරායාම හේතුවෙන් අද (13) උදෑසන 9.15 සිට ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබේ.

විදුලි බල මණ්ඩලයේ උසස් නිළධාරියෙක් අප වාර්තාකරු සමඟ ප්‍රකාශ කොට ඇත්තේ මීට ඉහත ද අවස්ථා කිහිපයකදී හදිසියේ මෙම විදුලි පෝෂක පිපිරීමට ලක් වූ බවයි. මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව ද වාර්තා වේ.

ඡායාරූප පහතින්...


හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad