ශ්‍රී ලංකාව සමග ODI හා T20 තරගාවලි සඳහා එංගලන්ත සංචිත දෙක නම් කෙරේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ශ්‍රී ලංකාව සමග ODI හා T20 තරගාවලි සඳහා එංගලන්ත සංචිත දෙක නම් කෙරේ.

සංචාරක  ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර එළඹෙන 21 දා ආරම්භ වීමට නියමීග තරග පහකින් යුත් එක්දින තරගාවලියට හා ජුලි මස 05 වනදා පැවැත්වීමට නියමීත විස්සයි විස්ස තරගය සඳහා එංගලන්ත සංචිත නම් කර ඇත.

ඉයන් මොර්ගන්ගේ නායකත්වයෙන් යුතුව එක්දින සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රීකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර ඇත.


සංචිත පහතින්..

 
England ODI Squad

 
Eoin Morgan  (Middlesex) (Capt.)
Moeen Ali  (Worcestershire)
Jonny Bairstow  (Yorkshire)
Jos Buttler  (Lancashire)
Steven Finn  (Middlesex)
Chris Jordan  (Sussex)
Alex Hales  (Nottinghamshire)
Liam Plunkett  (Yorkshire)
Adil Rashid  (Yorkshire)
Joe Root  (Yorkshire)
Jason Roy  (Surrey)
James Vince  (Hampshire)
David Willey  (Yorkshire)
Chris Woakes  (Warwickshire)


England T20 Squad

 
Eoin Morgan  (Middlesex) (Capt.)
Jonny Bairstow  (Yorkshire)
Sam Billings  (Kent)
Jos Buttler  (Lancashire)
Liam Dawson  (Hampshire)
Chris Jordan  (Sussex)
Dawid Malan  (Middlesex)
Tymal Mills  (Sussex)
Liam Plunkett  (Yorkshire)
Adil Rashid  (Yorkshire)
Jason Roy  (Surrey)
James Vince  (Hampshire)
David Willey  (Yorkshire)

No comments:

Post a Comment

Post Bottom Ad