ISIS ලොක්කාව රාමසාන්වලට කලින් ඇමරිකානු ගුවන් භටයෝ එළොව යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ISIS ලොක්කාව රාමසාන්වලට කලින් ඇමරිකානු ගුවන් භටයෝ එළොව යවයි

ලොව කුරිරුම ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි ඇමරිකානු ඒකාබද්ධ හමුදා එල්ල ප්‍රහාරයකින් මියගොස් තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඉරිදා සිරියාවේ  Raqqa නගරයට ඇමරිකානු ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු අද මියගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad