චන්ද්‍රිකා අර්ජුනට දෙහි කපයි-රුවනි ඩයස් දොට්ට වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

චන්ද්‍රිකා අර්ජුනට දෙහි කපයි-රුවනි ඩයස් දොට්ට වැටේ

කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී MD (Manging Director)තනතුරට පත්කර සිටි අර්ජුනගේ අමතුම මාදිලියේ ලිංගික ක්‍රියාකාරකම් වල ගොදුරක් බවට පත්ව දැන් අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ද අමතුම හිතවතියක් රුවනි ඩයස් බණ්ඩාරනායක එම ධුරයෙන් වහාම ඉවත් කර තිබේ.

අර්ජුන රණතුංග සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබේන චොදනා පිළිබඳව පසුගියදා දිවයිනට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය නිවසටම අර්ජුන කැදවා අම්බානකට දෙහි කපා ඇති අතර ඒ අනුව අර්ජුන අමාත්‍යංශය තුල සහ ඔහුගේ විෂයට සම්බන්ධව පත්කල් පත්කිරිම් සියල්ලම පාහේ මේ වනවිට වෙනස් කිරිමටත් සුදුසුකම් නැති අයට සුදුසුකම් හොර රහසේම් සාදාමින් සිටින බවද අනාවරණය වි තිබේ.

Sri Lanka Tourism Promotion Bureau MD තනතුර සදහා ඇයව අර්ජුන රණතුංග විසින් බලහත්කාරයෙන් පත්කර ඇති අතර ඇය එම තනතුරු වැඩ භාරගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය.නමුත් මේ දක්වා ඇය විසින් අදාළ තනතුර සදහා ලබාදුන් අයදුම්පත්‍රයේ සදහන් කර තිබේන කිසිදු අධ්‍යාපනික මෙන්ම වෙනත් සුදුසුකම් සදහා වු සහතික පත්‍ර ඉදිරිපත් කර නොමැති අතර ඇයට ඇති එකම සුදුසුකම අර්ජුන සමග බුදිය ගැනිම පමණක් වන බව අප මිට කලින් අනාවරණය කළා.

ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමීති ඇතුළු සේවකයන් විසින් සිදුකල සොයා බැලීම් වලදී හෙලිවී තිබුනේ රුවිනි ඩයස් බණ්ඩාරනායක ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් තම ඉල්ලුම්පත සමග යොමු කල ජීව දත්ත සටහනෙහි සඳහන් කොට ඇති බවය. මෙම වංචාව පිළිබඳව රහසිගත විමර්ශනයක් සිදුකොට තිබිණ. චෝදනාව සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමාට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය ඇති නමුත් ඇගේ පෙර සැමියා විසින් එම සහතිකය විනාශ කර ඇති බවය. 

එවිට දන්වා ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලිපියක් මගින් නීති උපාධිය තහවුරු කරනා ලෙසය. මෙවිට නිරුත්තර වූ රුවිනි ඩයස් බණ්ඩාරනායකට වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස බල කොට ඇත.

RUWANi001

No comments:

Post a Comment

Post Bottom Ad