“මිස්ටර් ක්ලීන්” ජනතා මුදල් වලට කෙලවපු කෙලවිල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

“මිස්ටර් ක්ලීන්” ජනතා මුදල් වලට කෙලවපු කෙලවිල්ල

මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බව අප 2015/07/30 අනාවරණය කල අතර අද 2016 06 14 වැනිදා එජාපයේම සජිත් පිළේ කණ්ඩායම අප කල අනාවරණය තහවුරු කර සිටියා.
උපුටා ගැන්ම

Exclusive “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි...

මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගැනිම හා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා කෝටි ගණනක මුල්‍ය වංචාවක් කල පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ හෙංචයියන් යොදාගනිමින් අර්ජුන් ගලවා ගැනිම පසුපස සත්‍ය කතාව අනාවරණය කරගැනිමට අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරුවෙකුට හැකි වි තිබේ. 

එනම් මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බවයි. පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.

මේතාක් කාලයක් රටේ ජනතාව නොමඟ යවමින් මිස්ටර් ක්ලීන් යනුවෙන් තමන්ගේ දෑතම පිරිසිදු බව පෙන්වමින් මේ ආකරයේ ගේම් ගණනාවක්ම රනිල් ගසන්නට ඇති බව දැන් අමුතුවෙන් කිවයුතු නෑ.
අද දුෂණ විරෝධී සංවිධානය එය තහවුරු කල අයුරු...


අර්ජුන් වෙනුවෙන් මරාගෙන මැරෙන රනිල්….
Exclusive “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි

“රනිල්”භාණ්ඩාගාර බැඳුම්කර වංචාකර රටේ ජනතාවගේ කෝටි 5900කට කෙලවු හැටි

මහ බැංකු කොල්ලයේ සැඟවුණු හොරු

No comments:

Post a Comment

Post Bottom Ad