රංගන හේරත් සමඟ බහින්බස් වීමට ගිය ඇන්ඩසන්ට දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

රංගන හේරත් සමඟ බහින්බස් වීමට ගිය ඇන්ඩසන්ට දඩ

ශ්‍රී ලංකා එංගලන්ත 3 වන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම අතරතුර පිතිකරණයේ නියෙලමින් සිටි රංගන හේරත් සමඟ වචන හුවමාරුවකට යාම හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන්ට තරඟ මුදලින් 50%ක දඩ මුදලක් පනවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන ටෙස්ට් තරඟයේ තරඟ තිරකවරයාගේ අනුමැතිය මතයි. ජේම්ස් ඇන්ඩසන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් රංගන හේරත් සමඟ වාදයක පැටලුනු බවයි තරඟ විනිසුරුවන් තරඟ තීරකවරයාට පැමිණිලි කර ඇත්තේ.

මේ අනුවයි ඔහුට තරඟ මුදලින් 50%ක දඩයක් නියම වී ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad