'මේ ආත්මෙදි යුද්ධයක් ඇති වෙන්නෙ නෑ' - යාපනය ආඥාපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

'මේ ආත්මෙදි යුද්ධයක් ඇති වෙන්නෙ නෑ' - යාපනය ආඥාපති

'මේ ආත්මෙදි යුද්ධයක් ඇති වෙන්නෙ නෑ' - යාපනය ආඥාපති
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සලකා බලනවිට ඉදිරි වර්ෂ කීහිපය තුළ නොව ආත්මයකට මේ රටෙහි යුද්ධයක් ඇති නොවන බව යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ පසුගිය 11වෙනිදා යාපනයේ දී මාධ්‍යවේදී පිරිසක් ඉදිරියේ අදහස් දක්වමිනි.

යාපනයේ වර්තමාන තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් මේජර් ජනරාල්වරයා කියාසිටියේ උතුරු ප්‍රදේශය තුළ යුද හමුදාව සිටීම නිසා එහි වෙසෙන සාමාන්‍ය වැසියන්ට විශාල සේවාවක් සිදුවන බවත් දැනට යුද හමුදාව විසින් ජනතාව වෙත සිදු කරගෙන යන සේවාවන් ප්‍රමාණාත්මකව විශාල බවත් ය.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad