එජාප මන්ත්‍රීන් අටකට ආසන සංවිධායක ධුර හිමී වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

එජාප මන්ත්‍රීන් අටකට ආසන සංවිධායක ධුර හිමී වෙයි !

ආසන සංවිධායක ධුර නොමැති එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු සඳහා ආසන සංවිධායක ධුර ලබාදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව වෛද්‍ය කවින්ද ජයවර්ධන, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, මහාචාර්ය අශූ මාරසිංහ, නාලක කොලොන්නේ යන මන්ත්‍රීවරු ඇතුළු අටදෙනකුට එජාප සංවිධායක ධුර හිමිවනු ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මොවුන්ට ලබාදෙන ආසන පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක්‌ එළැඹ නැති බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad