යහපාලන ආණ්ඩුවේ අනියම් විදියට මුදල් හම්බකරන ප්‍රභල ඇමති කෙනෙක් ඒවා නිත්‍යානුකුල කරගන්න සල්ලි වලින් රත්‍රං නැත්තම් රත්තරන් සල්ලි දීලා ගන්නවාලු. මෙහෙම රත්තරන් ගන්න උදවු කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ඇමතිතුමාගෙම ආදරණීය බිරිඳලු.
රත්තරන් ආනයනයට විශේෂ බලපත්‍රයක් තියෙන ප්‍රසිද්ධ රන් ආභරණ ආයතනයකින් මාසෙකට පාරක් රුපියල් ලක්ෂ තිහ හතලික රත්තරන් මේ ඇමති බිරිඳ මිලට ගන්නවලු.
ඉතින් මේ විදියට අනියමි විදියට රැස්කරන මුදල් ළඟ තබා ගැනිම නීතිවිරෝධී හින්දා ඒ විදියට රත්තරන් සල්ලි දීලා අරගෙන බැංකුවලට උගස් තියලා කළු සල්ලි සුදු කර ගන්නවා කියල තමයි අපිට දැනගන්න ලැබුනේ.
Wednesday, June 1, 2016
යහපාලන ප්‍රභල ඇමති බිරිඳක් කළු සල්ලි සුදු කරන හැටි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment