කෝටි 300ක මත්කුඩු කන්ටේනරයක් අල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

කෝටි 300ක මත්කුඩු කන්ටේනරයක් අල්ලයි..

රුපියල් කෝටි 300ක් පමණ වටිනා කොකේන් මත්කුඩු තොගයක් වරායේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ 100ක් පමණ වන මෙම මත්කුඩු තොගය බ‍්‍රසීලයේ සිට ගෙනවිත් ඇත. මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බ‍්‍රසීලයේ සිට මෙරටට එවන ලද සීනි කන්ටේනරයක් තිබියදී ඔරුගොඩවත්ත රේගු ගබඩාවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad