අරණායක සාමසර කන්ද නායයාම හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදු වූ අතර මේ වන විටත් පස් යට සිරවී ඇති සමහර පුද්ගලයින් පිළිබඳ තොරතුරක් නොමැත.
මේ අතර නායයාමෙන් සම්පූර්ණයෙන්ම පොලවට පස් වූ තම නිවස පිහිටි භූමියේ සිට තම හිමිකරු සොයමින් නිරාහාරව සිටින සුනඛයෙකු පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක්වුණි.
අහසට උඩුබුරමින් තම හිමිකරු සොයමින් සිටි මෙම සුනඛයාට ඊයේ (19) දිනයේ දී ඔවුන් හමු වී තිබේ. ඒ ඔවුන් අවතැන් කඳවුරක සිටියදී ය. හිමිකරුවන් හඳුනාගත් සුනඛයා ඔවුන් පිළිගනු ලැබුවේ හිමිකරුවන්ට ද සහනයක් එක් කරමිනි.
වීඩියෝව පහතින්....
Friday, May 20, 2016
පස් අතරේ ස්වාමියා සෙවූ සුනඛයාට අවසානයේ හිමි වූ දේ (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment