අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන්වූවන් සොයා සිදුවන සෝදිසි මෙහෙයුම් සිව්වැනි දිනටත් අද(21) ආරම්භ කළේය.
මේ වනවිට ප්රදේශයට මද වර්ෂාවක් ඇද හැලෙන අතර කන්ද පාමුල පාලම අසළ මාර්ගය වසාගෙන සිටින ජල මට්ටම මදක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
නායයෑමෙන් සිදුවූ විනාශය නැරඹිමට තවමත් පිරිස් පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.

No comments:
Post a Comment