රාජපක්ෂලාගේ කාලයේ ජලය හංගාගෙන සිටියේ යයි වැසි වස්සන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන යනු ඇති බවට ෆේස්බුක් හි පල වන බවත් අද වන විට නීතිය එතරම් විහිළුවකට ලක්ව ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.
Saturday, May 21, 2016
වතුර හංගගෙන හිටියාට සියළු වැස්ස වලාහක දෙවියන් FCIDයට…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment