ගං වතුරෙන් අපදාවට ලක්ව සිටින ජනතාවගේ සුව දුක් බැලීමට ගොස් ඔවුනට ලොරි ටෝක් දෙන්න ගිය ඇමතිවරයෙකුට ජනතාව විසින් හූ කියා පන්නා දමා ඇතැයි වාර්තා වෙයි.
කැළණි ගඟ පිටා ගැලීමෙන් පීඩිවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීමට ඊයේ පස්වරුවේ ගිය මෙම ඇමතිවරයා පිරිස් මැද පවසා ඇත්තේ ‘ගෙවල් ගැන බයවෙන්න එපා. මං ඒ ඔක්කොම හදල දෙනවා’ කියායි.
‘අපට ගෙවල් වැඩක් නෑ. ඒව යටවෙලා විතරයි. වතුර බැහැල ගියාම ඒක හරි. අපි තාම දවල්ටවත් කාල නෑ’ යයි එහිදී උස් හඬින් ජනතාව පවසා ඇත. ඇමතිවරයාද දිගින් දිගටම ප්‍රති උත්තර දීමට යාම නිසා බඩගින්නේ සිටි ජනතාව එක දිගට හූ නියමින් ඔහු පන්නා දමා ඇත.
Saturday, May 21, 2016
ගං වතුරේ බඩගින්නේ සිටි ජනතාවට ලොරි ටෝක් දුන් ඇමතිට හූ කියා පන්නා දමති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment