රාජපක්‍ෂ පවුල සතුව විදෙස් රටක ඇතැයි කියක ඩොලර් බිලියන ගණන නිසි ලෙස ඔප්පු කර පෙන්වුවහොත් ඒකාබද්ද විපක්‍ෂය ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු කණ්ඩායම විසුරුවා හරින්න සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිස මහතා පවසයි.
ඇමතිවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්ක, චම්පික රණවක ආදීන් කියූ ඩොලර් බිලියන ගණන හෝ චතුර සේනාරත්න මහතා දැසින් දුටු බව කියන මෙම මුදල් මෙතෙක් කල් මෙරටට ගෙන ඒම ප‍්‍රමාද වන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්න කලේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනේදීය.
Friday, May 20, 2016
ඒකාබද්ද විපක්‍ෂය විසුරුවා හරින්න සූදානම්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment