පත්තෑයෙක් සහිත බනිස් ගෙඩියක් අළෙවි කළ රත්නපුර නගරයේ පිහිටි හෝටලයක් සහ ඊට යාබදව පිහිටි බේකරියක් වසාදමන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහතා ඊයේ (19) නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ රත්නපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි රත්නාලෝක හෝටලය ලිපිනයේ පදිංචි මොහොමඩ් අන්පාස් නැමැත්තාටයි.
අපිරිසිදු ආහාර නිපද වූ බේකරි හිමියාත් ඒවා අළෙවි කළ හෝටලයත් වසාදමා මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස ආහාර නිපදවීමට හා ඒවා අළෙවි කිරීමට හැකි මට්ටමට සකස් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
Friday, May 20, 2016
බනිස් ගෙඩියක පත්තෑයෙක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment