කැලනි ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව, කඩුවෙල ආශ්රිත ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.
යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කිසිදු භේදයකින් තොර ව අවතැන් වී සිටින සියලු ජනතාව බේරා ගැනීමේ කටයුතුවල නිරතවීම මේ දිනවල දී දක්නට ලැබෙන සුලබ දසුනකි.
මේ අතර ඉතා ම සංවේදී කාරණාවවක්වන්නේ එවැනි බේරා ගැනීමක් අතර සිදු වූ මවක් සහ බිළිඳෙකු බේරා ගැනීමේ සිදුවීමකි. ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ව සිටින මවකට තම කිරිකැටි බිළිඳා ඇයට ගෙනවිත් දෙන වීඩියෝවක් ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබේ.
සහන සලසන කණ්ඩායම්වල පුද්ගලයින් විසින් ඇයගේ දරුවා බේරා දෙන බවට ඇයට පැවසුව ද ඇය තම දරුවා ලබාදෙන තුරු ම බෝට්ටුවේ අසුන් නොගනී.
එම සංවේදී වීඩියෝව පහතින්,
Friday, May 20, 2016
ගංවතුරෙන් බිළිඳෙකු හා මවක් බේරාගත් සංවේදී වීඩියෝව
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment