රජයට විරැද්දව කරන සියළු කටයුතුවලින් වහා ඉවත් වන්නැයි දන්වමින් තමනට ‘අවසන් මරණ තර්ජනය’ නම් ලිපියක් ලැබී ඇති බවත් එය මේ වන විටත් රහස් පොලිසියට බාර දී ඇති බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
එසේම දුරකතන ඇමතුම් දෙකකින්ද තමාට මරණ තර්ජන එල්ල කල බව කී උන් වහන්සේ දැන් මරණවා කීවද තමා බිය නැතැයි කියා සිටිති. තමනට ජේ.ආර්. ගේ කාලයේවත් නොතිබුණු මරණ තර්ජන මේ යහපාලනය යටතේ ලැබීම ගැන පුදුම වන්නේ නැතැයිද කී උන් වහන්සේ අභියෝගයකට මුහුණ දීමට ආත්ම ශක්තියක් තමා සතුව ඇතැයිද පැවැසූහ.
Friday, May 20, 2016
මුරුත්තෙට්ටුවේ හිමිට අවසන් මරණ වරෙන්තුව ලිඛිතව එවයි.. නිහඬ නොවුනොත් මරණයලු…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment