අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් සහ අවතැන් වූ පාසල් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් විශේෂ ආපදා සහන මෙහෙයුම් මැදිරියක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පිහිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබාදීමට කැමති ඕනෑම අයෙකුට පහත සඳහන් දුරකතන අංකවලට අමතා වැඩිදුර විස්තර දැන ගැනීමට හැකි අතර පැලවත්ත, ඉසුරුපායේ, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පිහිටා ඇති මෙම මෙහෙයුම් මැදිරියට පැමිණ තම ආධාර ලබාදීමට ද හැකි ය.
මෙම මෙහෙයුම් මැදිරිය දවසේ පැය විසිහතර තුළම විවෘතව තැබෙන අතර තමන් ආකාරයෙන් සියලුදෙනාට මේ සඳහා දායක විය හැකි ය.
රටේ දරුවන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් ඔබට හැකි උපරිමයෙන් දායකවන මෙන් පරිත්‍යාගශීලී සියලු දෙනාගෙන් අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටි.
දුරකතන අංකය - 0112786384
0712365965 - සෙනරත් මහතා
0718387212 - රොහාන් මහතා

No comments:
Post a Comment