මේ රටේ පාතාලය මේ තැනට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවත් ඔහු සමීපයේ පාතාල සාමාජිකයින් සිටි බවත් සඳහන් කරමින් ඊයේ (09) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගී වූ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් සංවාදයක් ඇති විය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ මෙම රූපවාහිනී වැඩසටහන මෙහෙයවන්නේ ඩිල්කාද නැත්නම් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා යන්නයි. ඊට පිළිතුරු දුන් රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ ඩිල්කා සමන්මලී මහත්මිය පැවසූවේ තමන්ටද එය ප්‍රශ්නයක් බවයි.
එහිදී ඇතිවූ උණුසුම් සංවාදය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න...
Friday, March 11, 2016
ඩිල්කාටත් ප්‍රශ්ණයක් වූ සජීවී වැඩසටහනේ 'මැති ඇමති මත ගැටුම' (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment