ඇඹිලිපිටිය තරුණයාගේ දේහය ගොඩගැනීම කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 10, 2016

ඇඹිලිපිටිය තරුණයාගේ දේහය ගොඩගැනීම කල්යයි

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ නියෝග මත අද (10) ගොඩ ගැනීමට නියමිත ව තිබූ ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය ගොඩගැනීම කල් දමා තිබේ.

අද (10) දිනයේ එම දේහය ගොඩගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණ ද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අධිකරණ වෛද්‍යවරයාට පැමිණීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙන් එය කල් දමා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad