හැම ජාතියකටම ඇමතිකම් තිබෙන නිසා වැද්දන්ටත් ඇමතිකමක් ඕනෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

හැම ජාතියකටම ඇමතිකම් තිබෙන නිසා වැද්දන්ටත් ඇමතිකමක් ඕනෑ..

මෙරට ජාතීන් වශයෙන් ඇමතිකම් දී තිබෙන නිසා ඔවුනගේ අයිතීන් පිලිගැනීම් දිනා ගන්නා බැවින් ඒ අයිතිය වැදි ජනයාටද හිමි විය යුතු යයි වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවසථාව සම්බන්ධයෙන් බදුල්ලේදී යෝජනා ඉදිරිපත් කරමිනි.

මෙරට මුල් ජන කොට්ඨාශයට පිළිගැනීම නැතිවීම කනගාටුවට කරුණක් යයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad