කොලඹ කොටස් පල්ලමටමයි.. ඒකක 6000නුත් පහලට වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

කොලඹ කොටස් පල්ලමටමයි.. ඒකක 6000නුත් පහලට වැටේ..

දීර්ඝ කාලයකට පසු අද කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් ඒකක 6,000න් පහත වැටී ඇත.

එසේම පෙර දිනට සාපේක්‍ෂව ඒකක 122.5කින් හෙවත් 2.02කින් පහල වැටී තිබේ.

දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය දැක්වුනේ ඒකක 5934.72 ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad