මා හිරේ දැමු කිසිවෙකු සමඟ තරහ නෑ.. නමුත් බුද්ධාගමට එරෙහි කුමන්ත‍්‍රණයක් තිබෙනවා.. – උඩුවේ හිමි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

මා හිරේ දැමු කිසිවෙකු සමඟ තරහ නෑ.. නමුත් බුද්ධාගමට එරෙහි කුමන්ත‍්‍රණයක් තිබෙනවා.. – උඩුවේ හිමි..

තමන් වහන්සේ හිරේ දැමුව අය සමග කිසිදු අහිතක් නැති බව රක්‍ෂිත බන්ධනාගාගත කර නිදහස් කරනු ලබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.

පන්සල්වල හැදෙන වැඩෙන අලි පැටවුන් පටලවා ගනිමින් බුද්ධාගමට එරෙහිව කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad