චම්පික හැප්පු තරුණයාට බරපතලයි.. තවත් ඒකකයකට මාරු කරයි.. අදටත් සිහි නෑ.. රෝහලෙන් තොරතුරු දීම තවතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

චම්පික හැප්පු තරුණයාට බරපතලයි.. තවත් ඒකකයකට මාරු කරයි.. අදටත් සිහි නෑ.. රෝහලෙන් තොරතුරු දීම තවතයි..

පසුගිය 28 වනදා රාත‍්‍රියේදී ඇමති චම්පික රණවක විසින් පැදවූ වාහනයක ගැටීමෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින තරුණයාගේ තත්වය තවත් බරපතල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එසේ රෝහල්ගත කර සිටින සන්දීප් සම්පත් මේ වන විට මහ රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයෙන් දැඩි නිරීක්‍ෂණ ඒකකයට මාරු කර ඇත. 28 වන දි සිට මේ දක්වා සිහි විසඥව සිටින ඔහු සම්බන්ධයෙන් තොරතුරු දීම රෝහල් බලධාරීන් විසින් නවතා දමා ඇත.

නොනවත්වා ඔහුගේ සෙම් ඉවත් කිරීම සිදුවන්නේ ගෙල ප‍්‍රදේශයෙන් අතුළු කල බටයක් මගිනි.




No comments:

Post a Comment

Post Bottom Ad