බදු මාරයෙක් සිංගප්පූරුවෙන් ගෙන්වයි.. රටේම බදු අඩියටම සූරා ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 9, 2016

බදු මාරයෙක් සිංගප්පූරුවෙන් ගෙන්වයි.. රටේම බදු අඩියටම සූරා ගනී..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යනි දහනායක මහත්මිය පවසන්නේ මෙමගින් තනි පුද්ගලයන් සහ ආයතන ලෙස සිදුකරන බදුගෙවීම් සහ ගනුදෙනු කිරීම් නිරීක්‍ෂණය කරන බවයි.

පරිගණකගත පද්ධතියකින් සුදු කරන මෙම බදු එකතු කිරීමේ ක‍්‍රමය නිසා තවත් බදු ගෙවන්නන් සම්බන්ධ කරගත හැකි බවත් රජයේ බදු අදායම ඉහල නැංවෙනු ඇති බවත් ඇය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad